sinhala wela katha|wala katha sinhala|kupadiya|wal katha sinhala|col3neg|lakvisiontv|wela katha|hiru gossip

sinhala wela katha wala katha sinhala kupadiya wal katha sinhala col3neg lakvisiontv wela katha hiru gossip

Sinhala Wal Katha 2019 ආශාවක් නිසා 8

ජානියි මායි දෙන්න බදාගෙනම කාර් එකට නැග්ගා. මම කාර් එක ස්ටාර්ට් කරාට යන්න කියල මහ ලොකු දුරක් තිබුණෙත් නෑ. මම නිකමට වගේ ජානි දිහා බැලුවා. සීට් එකේ හරි බරි ගැහුනු ජානි A/C එකත් එයාගෙ පැත්තට හරවගන්න ගමන් මගෙන් ඇහුවා ”අනේ සුරාජ් අපි කොළඹ වටේ රවුමක් යමුද​” කියල​. පස්සෙ අපි ලොකු රවුමක් ගැහුවා. මම එවලෙ දැක්ක ජානි හරිම සතුටින් වටපිටාව බල බල යනව​.
අන්තිමට අපි හොටෙල් එකේ ඉස්සරහ කාර් එක පාර්ක් කලා. ඊළඟට රිසෙප්‍ශන් එකට ගිහින් රූම් එකක් අරන් දෙන්නත් එක්ක රූම් බෝයිගෙ පස්සෙන් රූම් එකට ආවා. පසුව එයා අපිට රූම් එක ඇතුල පෙන්නලා කාඩ් එකත් අපේ අතට දීලා යන්න හැදුවා. මම එවලෙ පර්ස් එකෙන් රු. 1000ක් අරන් පොඩි කරල කොල්ලා අතට දුන්නා.
ජානියි මායි කාමරේට ආවට දෙන්න දෙන්නගෙ මූණු බලාගත්තට ඊළඟට කරන්නෙ මොනවද කියන්න දෙන්නටම හිතාගන්න බැරි වුණා. ජානි කාමරේ ඇතුලෙ ඇවිදලා මගේ මූණ දිහා බැලුව​. එවලෙ මම රිමෝට් එක අරන් ටීවී එක ඔන් කලා. කරල සද්දෙ වැඩිකලා. එවලෙ කාටුන් චැනල් එකක් තමයි ඔන් වුණේ. ඒත් එවලෙ ඒක අපි දෙන්නගෙම කුතුහලය අඩුකරන්න ප්‍රමානවත් වුණා. එවලෙ ජානි හිටියෙ ටිකක් අපහසුතාවයෙන් නිසා මම ජානිට ටීවී එක බලන්න ඇරල බාත් රූම් එකට ඇවිත් හොඳට නාලා පිරිසිදු වෙලා බාත් රෝබ් එක ඇඳගෙන කාමරේට ආවා.
මාව දැක්ක ජානි කිව්ව ”සුරාජ් මාත් වොෂ් එකක් දාගෙන එන්නම්” කියල​. මම හා කියල ජානි බාත් රූම් එකේ දොර වහගත්ත ගමන් රූම් සර්විස් එකට කෝල් කරල ඩිනර් ඕඩර් කරන ගමන් වයින් එකකුයි ස්ට්‍රෝබරීසුයි (Wine & Strawberries) ඕඩර් කලා. ජානි බාත් රූම් එකෙන් එන්න කලින් වයින් එකයි ස්ට්‍රෝබෙරීසුයි රූම් එකට ආවා. මම ඒව ලස්සනට තියල ජානි එනකන් බලා හිටියා.
ජානි බාත් රූම් එකෙන් එළියට ආවෙ එයාගෙ ඔලුව පිහද පිහද බාත් රෝබ් එක ඇඳගෙන​. ජානි මම හිටිය කියල ගනන් නොගෙන ටීවී එක බලන්න ගත්තා. එවලෙ මම ජානිට ග්ලාස් එකකට වයින් වත්කරලා එයා ළඟට ගියා. ජානි මම එයා ළඟට එනව දැකල අතින් කොන්ඩෙ හදාගන්න ගමන් තුවාය පැත්තකට දාලා මං දිහා බැලුවා. මම වයින් වීදුරුවක් ජානි අතට දීල මගේ වීදුරුවෙන් ජානිගෙ වීදුරුවට පොඩි තට්ටුවක් දාල චියර්ස් පාරක් දැම්මා.
දිගටම කතාව කියවන්න 1 2 3 4 හෝ ඊතලය ඔබපල්ලා කියවන ගමන් අතේ පාරක් ගහල සැපක් ගනිල්ලා හැමදාම කතා කියවන්න සෙට් වෙයල්ලා

sinhala wela
error: Content is protected !!